(+94) 552256204
[email protected]
bncmapakada
BCC Mapakada
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Bandaranayaka M.V.

බ/බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Bandaranayaka M.V.

බ/බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

මාපාකඩවැව ග්‍රාමයේ දුවා දරුවන්ගේ නුවණැස විවර කරමින් 1956 ජනවාරි මස 01 වැනිදා මාපාකඩවැව විද්‍යාලය සිසුන් 42කින් ආරම්භ විය. මහියංගන බදුල්ල ප්‍රධාන මාර්ගයට මායිම්ව ඇති මෙම විද්‍යාලය අක්කර 10 යි පර්චස් 30 ක වපසරියකින් යුක්ත වන අතර මහියංගන කලාපයේ ඕනෑම ස්ථානයක සිට පහසුවෙන් ළඟාවිය හැකිය.

ප්‍රධාන මාර්ගයට යාබදව ක්‍රීඩා පිටිය පිහිටීම නිසා ක්‍රීඩා කටයුතු වලට ද පහසුය. පසු ගිය වසර කිහිපයක දී ම ක්‍රීඩා තරඟ වලින් කලාපයේ ඒ සියලු පාසල් අභිබවා ප්‍රථම ස්ථානයට පැමිණි අතර ඌව පළාතේ හොඳම පාසල් දහය අතරට ද තේරී පත්විය. දැනට මහියංගන කලාපයේ ක්‍රීඩා පාසලක් ලෙස ද මෙම විද්‍යාලය නම් කර ඇත.

බ/ මාපාකඩවැව විද්‍යාලය ලෙසින් ඇරඹි මෙම විද්‍යාලයේ උසස් පෙළ කලා විෂය ධාරාව 1973 ආරම්භ කරන ලදී. 1974-03-16 දින මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත්විණි. 2001 වර්ෂයේ දී මෙම විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් විය.

මහියංගන අධ්‍යාපන කලාපය තුලත්, ඌව පළාත තුළත්, අධ්‍යාපනික ප්‍රතිඵල තුළින්ද, විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ද සමස්ත ලංකා මට්ටමේ විවිධ ජයග්‍රහණ අත්කරගෙන ඇති මෙම විද්‍යාලය වර්තමානයේ බ/බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) නමින් මහියංගන අධ්‍යාපන කලාපයේ කැපී පෙනෙන පාසලකි.

 

මෙතෙක් ආ ගමන් මගේ නියමුවෝ

අනු අංකය

විදුහල්පතිවරයාගේ නම

සේවා කාලය

සිට

දක්වා

කාලය

1

O.K.ඇල්බට් නානායක්කාර මයා

1959-01-01

1959-08-31

අවු-00, මාස-8, දින-29

2

G.වනසිංහ මයා

1959-09-01

1970-08-07

අවු-10, මාස-11, දින-6

3

P.A.ගෝමස් මයා

1970-08-08

1974-09-02

අවු-04, මාස-1, දින-25

4

H.P.ගුණදාස මයා

1974-09-03

1977-02-16

අවු-02, මාස-6, දින-15

5

B.B. මෙන්ඩිස් මයා

1977-02-17

1985-01-24

අවු-07, මාස-11, දින-7

6

K.H.M.අප්පුහාමි මයා

1985-01-25

1989-01-06

අවු-03, මාස-11, දින-12

7

H.M.සුමනතිලක මයා

1989-01-07

1990-01-05

අවු-00, මාස-11, දින-28

8

B.R.මල්ලිකා රණසිංහ මිය

1990-01-06

1991-09-21

අවු-01, මාස-9, දින-14

9

K.H.ගුණදාස මයා

1991-09-22

1995-12-14

අවු-04, මාස-3, දින-23

10

H.M.ධනපාල මයා

1995-12-15

2005-01-01

අවු-09, මාස-1, දින-17

11

L.A.M.ධනපාල මයා

2005-01-02

2005-07-24

අවු-00, මාස-7, දින-21

12

E.M.පුංචි බණ්ඩා මයා

2005-07-25

2009-08-26

අවු-04, මාස-2, දින-1

13

S.M.ජයසූරිය සඳනායක මයා

2009-08-27

2014-09-11

අවු-05, මාස-1, දින-14

14

D.M.විමලාවතී මිය

2014-09-12

2014-11-19

අවු-00, මාස-3, දින-8

15

K.H.M.විජේරත්න මයා

2014-11-20

මේ දක්වා

අවු-08

 

Bandaranayaka M.V.

බ/බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 19th Mile Post, Badulla Road, Mapakadawewa, Mahiyanganaya

: (+94)552256204

: [email protected]

Supported By

© 2025 Bandaranayaka M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk