![]() |
මාපාකඩවැව ග්‍රාමයේ දුවා දරුවන්ගේ නුවණැස විවර කරමින් 1956 ජනවාරි මස 01 වැනිදා මාපාකඩවැව විද්‍යාලය සිසුන් 42කින් ආරම්භ විය. විද්‍යාලයේ ආරම්භක විදුහල්පති වූයේ O.K.ඇල්බට් නානායක්කාර මහතාය. 1959-01-01 සිට 1959-08-31 දක්වා සේවය කල එතුමාගෙන් පසුව දෙවන විදුහල්පති ලෙස පත්වූයේ G.වනසිංහ මහතාය.