6-13 වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
උසස්පෙල විෂය මාලාව
කලා විෂයධාරාව | |||
සිංහල භාෂාව හා සාහිත්‍ය | චිත්‍ර/නැටුම්/සංගීත | බෞද්ධ සංස්ක්ෘතිය | භූගෝල විද්‍යාව |
Media | දේශපාලන විද්‍යාව | Economics | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
වාණිජ විෂයධාරාව | |||
Economics | ICT | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
සාමාන්‍ය පෙළ විෂය මාලාව
- සිංහල
- විද්‍යාව
- ගණිතය
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- ගිණුම්කරනය
- තොරතුරු තාක්ෂණය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
-
පුරවැසි අධ්‍යාපනය
- ක්ෘෂිකර්මය
- ග්ෘහ ආර්ථික විද්‍යාව