(+94) 552256204
[email protected]
bncmapakada
BCC Mapakada
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Bandaranayaka M.V.

බ/බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Bandaranayaka M.V.

බ/බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

  • නිල් කොට කලිසම හා අත් කොට සුදු කමිස ඇඳිය යුතුය.
  • කොලරය සහිත අත්කොට සුදු කමිස විය යුතුය.
  • කමිසේ සාක්කු මත පාසැල් නිල ලාංඡනය මසා තිබිය යුතුයි.
  • හිස  මධ්‍යයේ සිට කෙස් අඟල් 1.5 - 2 අතර ප්‍රමාණයක දිගින් තිබිය යුතු අතර හිස පහළට අඩු වී ගොස් අවසානයේ දශම එකක පමණ ප්‍රමාණයකින් යුක්ත විය යුතුය.
  • හිස වටා කට්ටයක් පිහිටන සේ කොන්ඩ කැපිය නොහැක.
  • හිස පැත්තකින් දෙකට බෙදා පීරා තිබිය යුතුය.
  • කළු සපත්තු හා මේස් පැළඳිය යුතුය.
  • හිස තට්ටේ ගෑම සම්පූර්ණයෙන් තහනම්.
  • අත පොළොවට සමාන්තරව දිග හැර වැලමිට නැමූ විට කමිසය අතේ කෙළවර වැලමිටේ ස්පර්ශ වන සේ දිගට ගත යුතුය.

ල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)

  • සුදු දිග කලිසම ඇඟට හිර නොවන සේ ඇදිය යුතුය. ඉදිරිපස ඉගටිය පටිය සිප් එක වැසීමෙන් පසුව අවම වශයෙන් අඟල් දෙකකට වඩා දිග තිබිය යුතුය.
  • කොලරය සහිත අත්කොට සුදු කමිස විය යුතුය.
  • හිස මධ්‍යයේ සිට කෙස් අඟල් 1.5 - 2 අතර ප්‍රමානයක දිගින් තිබිය යුතු අතර හිස පහළට අඩු වී ගොස් අවසානයේ දශම එකක පමණ ප්‍රමාණයකින් යුක්ත විය යුතුය
  • කමිසේ සාක්කු මත පාසැල් නිල ලාංඡනය මසා තිබිය යුතුයි.
  • හිස තට්ටේ ගෑම සම්පූර්ණයෙන් තහනම්
  • කළු සපත්තු හා මේස් පැළඳිය යුතුය.
  • හිස පැත්තකින් දෙකට බෙදා පීරා තිබිය යුතුය.
  • හිස වටා කට්ටයක් පිහිටන සේ කොන්ඩ කැපිය නොහැක.
  • අත පොළොවට සමාන්තරව දිග හැර වැලමිට නැමූ විට කමිසය අතේ කෙළවර වැලමිටේ ස්පර්ශ වන සේ දිගට ගත යුතුය.

 

ල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (1-13)

  • සුදු ගවුමක් විය යුතුය. කොලරය සහිත අත්කොටට මසන ලද දණහිසෙන් අඟල් දෙකක් පමණ පහළට තිබිය යුතුය.
  • කොණ්ඩය හිස මැදින් පීරා කොණ්ඩ කරල් දෙකක් වන සේ ගොතා තිබිය යුතු අතර කළු රිබන් වලින් පමණක් අග ගැට ගැසිය යුතුය.
  • පාසල් ලාංඡනය වම් බාහු වේ මසා තිබිය යුතුය.
  • විවිධ වර්ණයෙන් යුත් කරාබු පැලදිය නොහැක.
  • සුදු සපත්තු හා මේස් භාවිතා කළ යුතුය.
Bandaranayaka M.V.

බ/බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 19th Mile Post, Badulla Road, Mapakadawewa, Mahiyanganaya

: (+94)552256204

: [email protected]

Supported By

© 2025 Bandaranayaka M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk