Search

Latest News

  • Card image cap 09 Jan2023
    ICT CLUB

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂනික සංගමය

    2023/01/20 වන සිකුරාදා,
    පෙරවරු 8.00 සිට
    පාසල් ප්‍රධාන ශාලාවේදී පැවෙත්වේ.
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂනික සංගමය නියෝජනය කරන සිසු දරු දැරියෙන් මේ සදහා සහභාගී වන ලෙස ගෞරවයෙන් යුතුව දෙනුම් දෙමු.

     
  • Card image cap 05 Mar2023
    විශ්මිත ඉන්ද්‍රජාල මැජික්

    මැජික් විශේෂංග සාරාශය

    1.ඉබේ ඇමිණෙන පබලු මාලය.
    2.කිරි විදුවක් අතුරුදහන් කිරිම.
    3.ඉබේ ගමන් කරන බොතලය.
    4.ගිනි ජාලමගින් සුරතල් සතුන් මැජවිම.
    5.හිස් පෙට්ටියකින් විසිතුරු දේ මැවීම.

    මැජික් අංග 20 සහිත පෝතක් රු.100 ට මෙදිනට ලබගත හැකිය.
    මේ සදහ දෙමාපියන්ටත් සහභාගි විය හැකිය.

    දිනය-: 2023/03/05

     
  • Card image cap 01 Oct2020
    පාසල් සංවර්ධන සමතිය

     

    පාසල් සංවර්ධන සමතිය


    2023/01/16 වන සදුදා


    පස්වරු 1.30ට,


    පාසල් ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ. මේ සදහා සහභාගි වන ලෙස දෙමාපියන්ට දැනුම් දෙමි.

     

    මීට
    විදුහල්පති