මැජික් විශේෂංග සාරාශය
1.ඉබේ ඇමිණෙන පබලු මාලය.2.කිරි විදුවක් අතුරුදහන් කිරිම.3.ඉබේ ගමන් කරන බොතලය.4.ගිනි ජාලමගින් සුරතල් සතුන් මැජවිම.5.හිස් පෙට්ටියකින් විසිතුරු දේ මැවීම.
මැජික් අංග 20 සහිත පෝතක් රු.100 ට මෙදිනට ලබගත හැකිය.මේ සදහ දෙමාපියන්ටත් සහභාගි විය හැකිය.
දිනය-: 2023/03/05
තොරතුරු හා සන්නිවේදන තාක්ෂනික සංගමය
2023/01/20 වන සිකුරාදා,පෙරවරු 8.00 සිටපාසල් ප්රධාන ශාලාවේදී පැවෙත්වේ.තොරතුරු හා සන්නිවේදන තාක්ෂනික සංගමය නියෝජනය කරන සිසු දරු දැරියෙන් මේ සදහා සහභාගී වන ලෙස ගෞරවයෙන් යුතුව දෙනුම් දෙමු.
මීට විදුහල්පති