ඌව පළාත් පාසල් මලල ක්‍රිඩා තරගාවලියෙන් ජයග්‍රහණ ලබාගනිමින් සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබු බණ්ඩාරනායක විදුහල් දක්ෂයින්
20න් පහළ බාලක - A.K.P.A.ෂෙහාන්
කවපෙත්ත විසිකිරීම - 1 ස්ථානය
යගුලිය දැමීම - 2 ස්ථානය
18න් පහළ බාලක - R.M.ලක්ෂිත මධුෂාන්
කවපෙත්ත විසිකිරීම - 2 ස්ථානය
හෙල්ල විසිකිරීම - 3 ස්ථානය
18න් පහළ බාලිකා - W.M. ලෝචිනී
කවපෙත්ත විසිකිරීම - 3 ස්ථානය
16න් පහළ බාලිකා - D.M. දිනිති දේවින්ද්‍යා
හෙල්ල විසිකිරීම - 4 ස්ථානය