IT Club

ICT සංගමය හරහා  තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගෙනීමෙන් යාහැකි බොහෝ රැකියා පිලිබදව සහ එදිනෙදා ජිවිතයේ දී තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම පිලිබදව දැනුවත් කිරීම හා යාවත්කාලීන කිරීම සිදු කරනු ලබයි.

තවද Arduino, Java, html, css and js, Android studio, Pascal, Python, PHP, Ruby, Go වැනි Programming languages ගැන සහ පහත සදහන් මාතෘකා පිළිබදවද දැනුම ලබාදීම සිදු කරයි.

  • Robotic
  • Photo editing
  • Video editing සහ තවත් මාතෘකා පිලිබදව සාකච්චා කරයි.

Teachers in Charge:

  • D.M.I.K.Dissanayake  

Committee Members :

  • චමිදු ඉෂාන්
  • ප්‍රභාත් සම්පත්
  • නයන ප්‍රභාෂ්වර
  • අකිදු චිත්රුක
  • ගයන් සදරුවන්
  • ගවිත් ගෙත්මින්
  • නිම්න ප්‍රභාෂ්වර
  • පුබුදු ඉදුවර