Slider-sample-1-1300x600.jpg
IMG_3682.jpg
_MG_0916.jpg
IMG_91412.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

දිවයිනේ කීර්තිමත් විශිෂ්ඨ ජාතික පාසලක් වීම අපගේ දැක්මයි

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දර මහවැලි නදියට මායිම්ව, ගෞතම බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදුවූ මනරම් මහියංගනයේ මාපාකඩවැව මැදිකරගත් මාපාකඩ ග්‍රාමයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. උසස්පෙළ කලා හා වාණිජ අංශයන්ගෙන් සමන්විත අප පාසල ක්‍රීඩා අංශයෙන් කලාපයේ හා පළාතේ නොමැකෙන නාමයක් සනිටුහන් කල  පාසලකි.

 

 

Read More

පාසලේ මෙහෙවර

අධ්‍යාපන කටයුතු මෙන්ම තාක්ෂණය, ක්‍රීඩා, සෞන්දර්ය, සාහිත්‍ය, කලාව, විෂය සමගාමි හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් ඉතා උසස් මට්ටමකට ගෙන ඒම 21 වන සියවසේ ගෝලීයකරණ අභියෝග යන්ට සාර්ථකව මුහුණ දෙමින් විශේෂයෙන් ඌව පළාතේ සහ පොදුවේ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට ඵලදායි ලෙස දායක විය හැකි විනයගරුක උගත් බුද්ධිමත් අංගසම්පූර්ණ පුරවැසියන් පිරිසක් බිහි කරලීමට ඇප කැපවීම අපගේ මෙහෙවරයි.

0

Notifications

Today
Older

Notice Board

Web Development Training Program

Bandaranayaka CC